ආදරණීය සුබපැතුම් ගොඩක් එක්ක, පළවෙනි උපන්දිනය සැමරූ සාරණ්‍යා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කවුරුත් හරිම ආසාවෙන් බලාගෙන උන්නෙ සාරංගගෙයි දිනක්ෂිගෙයි දෝණිගෙ මූණ බලන්න. දෝණිට අවුරුද්දක් පිරෙන දවසෙ ඒ ආදරණීය බලාපොරොත්තු ඉටුවුණා. සාරංගයි දිනක්ෂියි එයාලගෙ දූගේ හුරතල් ඡායාරූප ගොඩක්ම සමාජ මාධ්‍යයට එකතු කළා.

ඒ විතරක් නෙවෙයි හිතවත් අනෙකුත් කලා තරුත් සාරණ්‍යා දෝණි එක්ක ගත්ත ආදරණීය රූ මතක එක්ක සුබපැතුම් එකතු කරලා තිබුණා.

ඔන්න ඉතින් දූ මැණික එයාගෙ පළවෙනි උපන්දිනය සැමරූ හැටි දැක්වෙන ඡායාරූප එකතුවක්ම අපිට මේ විදියට දකින්න ලැබුණා.