ආදරණීය බිරිඳත් හුරතල් පුතු පැටියත් එක්ක, රොෂාන්ගේ සොඳුරු කැදැල්ලේ ඡායාරූප පෙලක් බුකියට
රොෂාන් පිලපිටිය කියන්නෙ ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පියෙක්නෙ. ඔහු වගේම ඔහුගේ බිරිඳටත් ආදරේ කරන රසික පිරිසක් බිහිවෙලා ඉන්නවා. ඒ ඔවුන්ගේ ආදරණීය බව නිසාමයි. ආදරණීය පුතුවත් තුරුළු කරගෙන මේ දෙන්නා නිතරම වගේ සමාජ මාධ්‍ය ඔස්සේ දකින්න පුළුවන්.
රිද්මාට නම් වැඩිම ප්‍රතිචාරයක් ලැබෙන්නෙ සමාජ මාධ්‍ය තුළින්. මේ ආදරණීය කැදැල්ලේ අපූරු රූ එකතුවක් අපිට දකින්න ලැබුණා.
ඔවුන් සමාජ මාධ්‍යයට මෙලෙස ඡායාරූප කිහිපයක් එක් කර තිබුණා.