ආදරණීය ඇයගේ උපන්දිනයට ඔහු තැබූ සුබපැතුම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙරට එළිමහන් ප්‍රසංග කලාවේ දැවැන්ත චරිතයක් තමයි රොෂාන් ප්‍රනාන්දු කියන්නෙ. ඔහු ඉතාමත් ආකර්ෂණීය ජනප්‍රිය චරිතයක් බව කවුරුත් දන්නවනෙ. ඔහුගේ දක්ෂතාවය ගැනත් තර්ක කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ.

වෘත්තීය ජීවිතය තුළ සාර්ථක ගමනක් යන ඔහු පෞද්ගලික ජීවිතය තුළත් සාර්ථක චරිතයක්. ආදරණීය සැමියෙක්. ආදරණීය පියෙක්. ඔන්න ඉතින් අද ඔහුගේ ආදරණීය බිරිඳගේ උපන්දිනය. ඒ වෙනුවෙන් රොෂාන් සොඳුරු සටහනක් තබා තිබුණා.

පහතින් දැක්වෙන්නේ ඔහු තැබූ සටහනත් තවත් ඡායාරූප එකතුවක්.
 
“සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජිවිතේ” 
Happy birthday Thilini 
 god bless you