ආතල් එකට හරි මම දාපු පෝස්ට්වලින් උඹලගේ වෛරය ඇවිස්සුනා නම් මට සමාවෙයං - දිමිත්‍රි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දිමිත්‍රි කියන්නේ ලංකාවේ නව සංගීත ශෛලියක ගමන් කරන තරුණ නිර්මාණකරුවෙක්. රටේ පවතින තත්ත්වය එක්ක කලාකරුවන් බොහෝ දෙනෙක් අරගලයට එකතුවෙලා තිබෙනවා. ඒ වගේම තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වල විවිධ සටහන් තබමින් අරගලයට ශක්තියක් වෙනවා. පසුගිය දිනවල ඇතිවුණු කලහකාරී තත්ත්වය ගැන ගායක දිමිත්‍රි මෙවැනි සටහනක් සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබෙනවා.

 එම සටහන පහතින්.