අසනීප වී සිටි ජනප්‍රිය නිළි නිල්මිණි තෙන්නකෝන්, හදිසියේ බුකියට එක් කළ සටහන මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ටෙලි තිරයේ අහිංසකාවියක් විදිහට ඉහළින්ම වැජඹුණු ඇය කාලය කොයි තරම් ගෙවිලා ගියා වුණත්, අදටත් අතිශය සුන්දර රුවැත්තියක්.  සිනමාවෙත් ඉදහිට හමුවූ නිල්මිණි, අසනීප තත්ත්වයකින් පෙලුනු බවට පසුගිය දිනෙක ඇය විසින් ම ෆේස්බුක් සටහනක් තබා තිබුණා. 

කෙසේ වෙතත්, ඇය දැන් සුව අතට හැරෙමින් සිටින බවයි නවතම වීඩියෝවක් සහ ඡායාරූප කිහිපයක් එක් කරමින් ඇය සඳහන් කර ඇත්තේ.

ඇය ෆේස්බුක් වෙත එක් කරනු ලැබූ සටහන, 

දැන්නම් මට හොඳටම හොඳයි, මට නිරෝගි සුවය පතපු හැමෝටම ස්තුතියි,ආදරෙයි❤