අසනීපෙන් ඉන්න ශලනී තාරකාට රසිකයෙක් එක්ක කේන්ති ගිහින් ?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය රංගන ශිල්පිනි ශලනි තාරකා තරමක අසනීප තත්වයකින් පසුවන බවක් දැනගන්න ලැබුණා. ඇයම සිය අසනීප තත්වය ගැන ෆේස්බුක් සටහනක් ද තබා තිබෙනු දැකිය හැකි වුණා. කෙසේ නමුත් ඇ‍ය තැබූ එම සටහනට ලැබුණු ප්‍රතිචාර අතරේ, එක් ප්‍රතිචාරයකට ඇය මදක් සැර උත්තර‍යක් දීලා තිබුණා. මේ ඇය තබා තිබූ සටහනයි.

"හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා. 2023 අවුරුද්දට පා තැබුවේ පුංචි මදුරුවෙක් දුන්න ලොකු තෑග්ගක් එක්ක 31 ඉදලා hospital එකේ. ඩෙංගු විතරයි හැදිලා තිබුනේ නැත්තේ දැන් ඒකත් හරි කොච්චර අමාරුවුනත්, සී i still smiling එහෙනම් හැමෝටම සියලුම හිතේ තියෙන ප්‍රාර්ථනා ඉෂ්ඨ වෙන දුක්කරදර නිමවන අතමිට මුදල් සරුවන සතුටින් හිනා වෙනා ඉන්න පුලුවන් අවුරුද්දක් වෙන්න කියලා 2023 අවුරුද්දට හැමෝටම මං ප්‍රාර්ථනා කරනවා

P.S. ලෙඩාදුකා වෙච්ච මගේ මූණට අනම් මනම් කිව්වොත්නම් මේ ප්‍රර්ථනා කරපු ඔක්කොම අනිත් පැත්ත වෙයි හොදේ "

එහෙම ඈ තැබූ සටහනට,

"ඒකත් අනිත් පැත්තට වෙයි කියලා දාල එයාට නිරෝගී වෙන්න කියලා බලෙන් ප්‍රාර්තනා කරවගන්න එකෙක් දැක්කමයි.
සුව වේවා " ඔන්න ඕකයි ඊට ලැබුණු ප්‍රතිචාරය.

ඇයත් එම ප්‍රතිචාරයට මේ විදියට ප්‍රති උත්තර දීලා තිබුණා.

"හොදවෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කියලා පොස්ට් එකේ දාලා තිබ්බේ නෑ වගේ තමා මතක.