අසේකා - ජනික් විවාහයේ නොදුටු දසුන්
ලංකාවේ නර්තනය ලොවට ගෙනගිය චන්න විජේවර්ධනගේ සහ උපුලී විජේවර්ධනගේ ආදරණීය දියණිය අසේකා විජේවර්ධන පසුගිය දා විවාහ වුණා. ඇය විවාහ වුණේ ප්‍රවීණ රංගධර ගාමිණී ෆොන්සේකාගේ මුණුබුරෙකු වන ජනික් ජයසූරිය සමගින්. මොවුන්ගේ විවාහයට පෙර ඉන්දියානු ක්‍රමයට සංගීත් උත්සවයක්ද පැවැත්වුණා. ඒ වගේම විවාහ මංගලෝත්සවය කොළඹ ශ්‍රැංග්‍රිලා හෝටලයේදී පැවැත්වුණේ අති උත්කර්ෂවත් අයුරින්. අසේක - ජනිත් විවාහයට කලා තරු වගේම රටේ ජනප්‍රිය පුද්ගලයින් රැසක්ද සහභාගි වුණා.
එහි ඡායාරූප කිහිපයක් පහතින්..