අසේකා - ජනික්ගේ ආදර සංවත්සරය සැමරුවේ මෙන්න මෙහෙමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය නර්ථන ශිල්පිනී අසේකා විජේවර්ධනට සහ ඇගේ සැමියා ජනික් ජයසූරියට ඊයේ විශේෂ දවසක්. පසුගිය වසරේ ජනික් අසේකාට විවාහ යෝජනාවක් කර ඊයේ දිනට හරියටම වසරක් සම්පූර්ණ වුණා. සුන්දර නුවරඑළියේ පුදුම කිරීම් රැසක් එක්ක ජනික් අසේකාට දුන්නු ඒ විවාහ යෝජනාව ඒ වකවානුවේ සමාජ ජාලාවල ජනප්‍රිය වුණා.

ජනික් විවාහ යෝජනාව කළ දිනය මේ දෙපළම ඊයේ එකට සමරලා තිබුණා. එහි වීඩියෝ පටයක් ජනික් සහ අසේකා ඔවුන්ගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා. පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.