අවුරුදු 8ක් පරණ මේ ක්ෂේත්රයේ හම්බුණ හොඳම යාලුවා - විනූ ගැන කියන රශිපබා
රශිපබා සංදීපනී, එහෙමත් නැත්නම් සිහින ගෙනෙන කුමාරියේ එක්ක ඔබේ ආලින්දයට පැමිණෙන සත්සරණි. ඇය හරිම ටික කාලයකින් පුංචි තිරය ඔස්සේ රසික හදවත් වැළඳගත් තාරකවක් කිව්වොත් හරි. රශිපබා සිය ඉන්ස්ටග්රෑම් ගිණුමට අපූරු සටහනක් එකතු කර තිබුණා.
මේ කතාව මිත්රත්වය ගැන. "සමහර යාලුකම් තියනවා හැමදාම කතා නොකලට , හැමදාම හමු නොවුනට සුන්දර, ශක්තිමත් යාලුකම්..! අනෙකාගෙ සාර්ථකත්වයේ හදවතින් සතුටු වෙන යාලුකම්. මට එහෙම ඉන්න කීපදෙනාගෙන් මේ එක්කෙනෙක් ..! අවුරුදු 8ක් පරණ මේ ක්ෂේත්රයේ හම්බුන හොදම යාලුවා.. ආදරණීය විනූ..."