’’අවුරුදු 8ක්’’ කසුන් - චේතනා ආදරණීය කැදැල්ලට, වසර 8ක්!
කසුන් පැස්කුවෙල්. ප්‍රවීණ ගායන ශිල්පි කීර්ති පැස්කුවෙල්ගේ පුත්‍රයා. මේ සටහන ඔහුගේ සොඳුරු කැදැල්ල ගැනයි. කසුන් - චේතනා ආදරණීය කැදැල්ලට වසර 8ක් පිරිලා. ඒ ගැන සොඳුරු රූ එකතුවක් චේතනා සිය ෆේස්බුක් ගිණුමට එකතු කරලා තිබුණා.
It’s been 8 years 11th December 2014 , යන සටහනත් එක්කයි ඈ එම රූ එකතුව තබා තිබුණේ.