අවුරුදු 18ක කාල සීමාවක්. මේ සමුදීමට කාලයයි - රටක් හදුනන කලා තරුවක් රංගන ජීවිතයට තිත තියයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පුංචි තිරයෙන් ඔබට මුණගැහුණු නිනෝ අරලිය කියන රංගන ශිල්පියාව අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. ඉදහිට පුංචි තිරය ආක්‍රමණය කළ මේ කඩවසම් රංගන ශිල්පියා රංගන දිවියට සමුදුන්නා කියලා අපිට දැනගන්න ලැබුණා. මේ ගැන කියමින් නිනෝ ඔහුගේ මුහුණු පොතේ පළ කර තිබූ සටහන පහතින් බලන්න.

අවුරුදු 18 ක කාල සීමාවක් ඇතුලත, කලා ක්ෂේත්‍රය තුල මට හමුවුණ සොඳුරු කලාකරුවන්. ආදරණීය කාර්මික ශිල්පීන්. නන් අයුරින් උදව් උපකාර කළ සියලූම සහෝදර සහෝදරියන් හට මගේ ගෞරවණීය ස්තුතිය පුද කරමි. එබැවින් කලා ජීවිතයට. සමුදීමට කාලය එළඹ ඇත.