’’අවුරුදු සමරන්න තරම් රටේ වාතාවරණයක් නැහැ - ඒත් අපි අවුරුදු අමතක කරන්න හොඳ නැහැ නේද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ “සිහිනි” ටෙලිනාට්‍යයේ “සිහිනි” ලෙසින් සැමගේ සිත් වසඟ කරගත් ශෙහානි කහඳවල කාලයකදී සැමගේ්ම කතා බහට ලක්වන, තවත් කාලයකදී අතුරුදහන් වන තාරකාවක් ලෙස ප්‍රසිද්ධයි. ව පරපුරේ දක්ෂ ,ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇයට කවුරුත් ආදරය කරනවා. සුන්දර රූපයක් හිමි නිසාම ඇය ගැන නිතර නිතර සමාජ මාධ්‍යයේ කතාබහ ද ඇති වෙනවා. 
 
අලුත් අවුරුද්ද වෙනුවෙන් ඇය සටහනක් තබා තිබුණා. මේ ඇය තැබූ සටහනයි. 

අවුරුදු සමරන්න තරම් රටේ වාතාවරණයක් නැහැ.. ඒත් අපි අවුරුදු අමතක කරන්න හොඳ නැහැ නේද ? තියෙන චාරිත්‍ර අපි ඒ විදියට අපිට පුළුවන් විදිහට ඉටු කරමු.