අවුරුදු දහයකට පෙර සහ පසු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සාමාන්‍යයෙන් වෘත්තිමය වශයෙන් ඇති වෙන යාළුකම් කියන ඒවා පවතින්නේ හරි සුළු කාලයක් කියලා කියනවා. කලා ක්ෂෙත්‍රයේත් ඒ වගෙයි. නමුත් කලා ක්ෂේත්‍රයේ වසර ගනනාවක් පවතින යාළුමිහ්‍ර සබදතා තියෙනවා. ඒකට හොඳම උදාහරණයක් පසුගියදා ජනප්‍රිය නිළි සචිනි අයේන්ද්‍රා තමන්ගේ ෆේස්බුක් ගිණුමේ පළ කරලා තිබුණා.

ඒ මීට වසර දහයකට පෙර මිතුරන් තිදෙනෙක් එක්ක ගත් ඡායාරූපයක් සහ මෑස්තකදී ඔවුන් සමඟ පෙර ඡායාරූපයේ ලෙසටම පෙනී සිටිමින් ගත් ඡායාරූපයක්. සාරංග දිසාසේකර, පුබුදු චතුරංග, රොෂාන් රණවන මේ මිතුරන් අතර ඉන්නවා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූපය.