අලුත් ගීත ටිකක් ලියලා ආයේ නමක් හදාගන්න බලනවා - ආරාධනා ඒකනායක
පසුගිය වසර කිහිපය ගත්තොත් මම ක්ෂේත්‍රයට ආපු මුල් කාලේට වඩා ගීත ලිව්වේ අඩුවෙන්. ඉතින් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා උදා වූ මේ 2024 වසරේදී ගීත ටිකක් වැඩිපුර ලියලා මගේ නම ආයෙත් හදාගන්න. ප්‍රවිණ නවක කියලා භේදයක් නැහැ කවුරු කිව්වත් ගීතය ශ්‍රාවකයින් අතරට යනවා නම් එච්චරයි. ඊට අමතරව තවත් පොතක් ලියන්නත් අදහසක් තියෙනවා. නමුත්, මේක අදහසක් විතරයි. ක්‍රියාත්මක වෙයිද නැද්ද කියලා දන්නේ නැ රටේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක.