අරගලය දිනාගෙන ඉන්නේ, එය අල කරගන්න එපා - සුරූපී චූලක්ශි කියන කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

චූලක්ශි කියන්නෙ හැමෝගෙම ආදරය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇයත් ඔන්න අරගලය ගැන සටහනක් තබා තිබුණා. ඒ සිය ෆේස්බුක් ගිණුමෙහි. පහතින් දැක්වෙන්නේ ඇය තැබූ එම සටහනයි.

කට්ටිය නිෂ්ක්‍රිය ව ඉන්න එපා හැකි හැම යාලුවම, නෑදෑයවම දැණුවත් කරන්න.
ප්‍රචන්ඩත්වයට යන්න එපා කියන්න...... හමුදා සාමාජිකත්වය දිනා ගන්න කියන්න.....ඒ අය එක්ක ගේම ඉල්ලන්න එපා කියන්න. 
පහංල අපේ පංතියේ හමුදා බටයන් ගේ ආදරය අරඟලය දිනා ගෙන ඉන්නේ එය අල කරගන්න එපා කියන්න..........
අරඟලය සිවිල් යුද්ධයකට හැරුනොත් තවත් 88/89 භීෂණයක් මරණ නහුතයක් හා ජනතාවට පරාජය බව සිතට ගන්න.......
අපේ සොඳුරු අසිරි සෙට් එක වැඩට බහින්න........ඉක්මණට.......ෆෝන් අරගෙන හැමෝටම දැණුම් දෙන්න විශේෂයෙන් තරුණ අයට.........
ස්තූතියි .....නිදහස් ..අරඟලයට ජය...............!!!
 
#නිවමු_නිවෙමු_ආදරය_වපුරමු