අයෝමි ශානිකා, සැමියාගේ උපන්දිනය දා ඔහුව පුදුමයට පත් කළේ මෙහෙමයි
අයෝමි ශානිකා. කාලයක් පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවුනු ඇය දැන් අම්මා කෙනෙක්. ඒ වගේම ආයුර්වේද වෛද්‍යවරියක්.
පසුගිය දවසක ඇගේ සැමියාගේ උපන්දිනයත් යෙදිලා තිබුණා. උපන්දිනය දා ඔහුට සුබ පතමින් අයෝමි ඇගේ ගිණුමට ඡායාරූප කිහිපයක් එක් කර ඇති අතර, ඒවා පහතින් බලන්න.