අමායා අධිකාරි පුංචි පැටියෙක් අතේ තියාගෙන ලෝකෙටම කිව්ව රහස
අතුල අධිකාරි කියන්නෙ ටෙලි තිරයෙන්, විශේෂයෙන්ම ගීත රුප රචනා හරහාත් ප්‍රේක්ෂක ඔබට සමීප වුණු චරිතයක්. මේ වෙනකොට ඇය ආදරණීය අම්මා කෙනෙකුත් වෙනවා.සමාජ මාධ්‍ය තුළ වැඩිපුර ක්‍රියාකාරි චරිතයක් නොවුණත් ඇය ඉදහිට ඡායාරූප එහෙමත් පළ කරනවා.
මේ තියෙන්නෙ මෑතක ඇය කරපු පළකිරීමක්.