අම්මා ජීවිතේම කැපකළේ ඔබටයි, ඔබ වෙනුවෙන්මයි - ඒ අම්මගෙයි පුතාගෙයි බැඳීම
පුතෙක් කියන්නෙ අම්මා කෙනෙක්ට ලෝකයක්. ජනප්රිය නිරූපණ ශිල්පිනියක් වන පුෂ්පිකාත් එයාගෙ ආදරණීය පුංචි ලෝකය වුණු පුතු ගැන නිතර තබන ආදරණීය සටහන් දැකිය හැකියි.
මේ සටහනත් එවැනි එකක්.
මගේ පුතුකි,
ඔබේ පුංචි ඇස්වලින් මම දිලිසෙන අනාගතයක සෙවණැලි දකිමි. දවසින් දවස මේ වගේ ගුණවත්, නැණවත්, යහපත් දරුවෙක් වගේ වැඩෙන්න. ඔබ ලොකු මිනිසකු නොවූවාට කමක් නැත. නමුත් හොඳ මිනිසෙකු වන්න.
අම්මා මුලු ජීවිතේම කැප කලේ ඔබටයි. ඔබ වෙනුවෙන් මයි. අම්මා මේ හැමදෙයක්ම කරන්නේ, ඔබ නිසාමයි.
මං ගොඩක් ආදරෙයි
- ආදරණීය අම්මා