අම්මාගේ උපන්දිනයට, ආදරණීය සුබපැතුම් එකතු කළ දෝණි අනුරාධා එදිරිසිංහ
නව පරපුරේ දක්ෂ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතර අනුරාධා එදිරිසිංහගේ නම නිරායාසයෙන්ම කියවෙනවා. තිරය තුළ අපූරු චරිත මවන ඇයට ආදරය කරන විශාල රසික පිරිසකුත් ඉන්නවා. ඒ බව හොඳින්ම පැහැදිලියි සමාජ මාධ්‍යය තුළින් ඇය ලබන ප්‍රතිචාර දිහා බැලුවාම. මේ ඇය සිය ෆේස්බුක් ගිණුමෙහි පළකර තිබූ සටහනක් සම්බන්ධව.
පහුගිය දවසක ඇයගේ මවට විශේෂ දිනයක් යෙදිලා තිබුණා. ඒ ඇයගේ උපන්දිනය යෙදීම නිසාවෙන්. අනුරාධාත් මවගේ උපන්දිනය වෙනුවෙන් ආදරණීය සුබපැතුමක් එක්ක සුන්දර ඡායාරූපයක් එකතු කර තිබුණා.