අම්මාගේ උපන්දිනයට ආදරණීය සුබපැතුම් අරන් ආ ජනික්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනික් - අසේකා යුවළ ගැන පහුගිය කාලයේ වැඩි වශයෙන් කතාබහට ලක්වුණා.

ඒ ඔවුන්ගේ විවාහ උත්සවයත් එක්ක. ගෙවුණු දවසක අසේකාගේ උපන්දිනයත් යෙදී තිබුණු නිසා එහිද සොඳුරු රූ සටහන් අපේ ඇස ගැටුණා.

මේ කියන්න යන්නෙත් උපන්දිනයක් ගැන. ඒ ජනික්ගෙ මවගේ. අද තමයි උපන්දිනය. ඔන්න ඉතින් අම්මාගේ උපන්දිනයට ජනික් ආදරනීය සුබපැතුමක් තබා තිබුණා.... මේ විදියට....

Happy Birthday to my darling Ammi, Love you so much. “You are my sunshine, my only sunshine“ A quick glimpse of some of your favorite people including your favorite young artist.…