අම්මගෙයි දූගෙයි ලස්සන, බලන්නකො දෙන්නගෙ හැඩ - කාලයකින් කරළියට ආපු අම්මයි දුවයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අම්මයි දුවයි දෙන්නම රසික පිරිස අතර ඉතාමත් ජනප්‍රිය දෙන්නෙක් ගැන තමයි මේ කියන්න යන්නෙ.  
ඒ තිසුරියි ඇගේ ආදරණීය මවයි. තිසුරිගේ මව කලක් අසනීපව සිටි බව හැමෝම දන්නවනෙ. දැන් නම් ඇය පසුවන්නේ සුවෙන්.

 ඒ කාලයේ ළඟම සෙවණැල්ල වී සිටි තිසුරි ගැන කවුරුත් කතා කළේ ආදරෙන්. කොහොමත් තිසුරි කියන්නෙ කවුරුත් ආදරේ කරන චරිතයක් බවට තර්කයක් නෑනෙ. සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට මේ ආදරණීය අම්මගෙයි දූගෙයි අපූරු රූ කිහිපයක් දකින්න ලැබුණා.

බලන්නකො ඉතින් හිනාව පිරුණු ඒ මූණුවල ලස්සන.