අම්මගෙයි තාත්තගෙයි බලාපොරොත්තුව ඉෂ්ඨ කරන්න පන්සල් ගිය චිරන්තයි, සමිතායි දෙන්න කරපු දේ මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සමිතා මුදුන්කොටුව කියන්නෙ ඔබට‌ අමුතුවෙන් හඳුන්වා දිය යුතු කෙනෙක් නෙවෙයි. ‍හැමෝම ආදරය කරන ඇය පළමු විවාහයෙන් වෙන්ව අනතුරුව ටික්ටොක් හරහා අතිශය ජනප්‍රිය වූ තරුණයෙක් හා යුගදිවි ඇරඹුවා. ඉතින් චිරන්ත සහ සමිතා කියන්නෙ දැන් සමාජ මාධ්‍ය තුළත් කතාබහට ලක්වන දෙන්නෙක්.

මේ තියෙන්නෙ ඒ දෙන්නාගේ යූටියුබ් නාලිකාවට එකතු වුණු අලුත්ම වීඩියෝ එක.