අභී එයාගෙ දෝණි මැණිකගේ උපන්දිනය සැමරූ අයුරු
අභිෂේකා විමලවීර කියන්නෙ කවුරුත් ආදරේ කරන සොඳුරු හඬක හිමිකාරියක්. ඇයගේ ගීතවලට ආදරේ නොකරන කෙනෙක් නැති තරම්. මේ කතාව ඇයගේ ආදරණීය දියණිය ගැන. එයා දැන් අවුරුදු 9ක දුවෙක්.
දෝණිගෙ උපන්දිනය වෙනුවෙන් අභී, "සුබ උපන්දිනයක් චූටි කිරිල්ලී එයාට අදට නමයයි. ලොකු දුවෙක් .හිතට බරක්.. Fairy Abhi " යන්නෙන් සටහනක් තබා තිබුණා. ඒ වගේම තමයි යාළුවෝ එක්ක එකතුවෙලා මේ විදියට උපන්දිනය සමරලත් තිබුණා.