අපේ විදියට සමරපු අපේ anniversary එක - ආදරණීය විදියට විවාහ සංවත්සරය සැමරූ සාරංග, දිනක්ෂි
ගෙවුණු දවසක සාරංගගෙයි දිනක්ෂිගෙයි විවාහ සංවත්සරය යෙදිලා තිබුණා. ඒ ගැන ආදරණීය සටහන් ද රැසක් අපිට සමාජ මාධ්‍යයේ දකින්න ලැබුණා. ඉතින් ඔන්න සාරංග එයාගෙ ෆේස්බුක් ගිණුමෙ දෙන්නා ආදරණීය විදියට සංවත්සරය සැමරූ හැටි ගැන වීඩියෝවක් පළකරලා තිබුණා.
බලන්නකො මේ දෙන්නගෙ තියෙන ආදරේ.