අපේ ජීවිත වෙනස් වෙන වෙලාව අපිට කියන්න බෑනේ. මෙන්න ගයත්‍රි ඒ ගැන කියන කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගොඩක් වෙලාවට අපි හිතපුවත් නැති තත්පරයක අපේ ජීවිතය වෙනස් වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ විදිහට වෙනස් වෙන ජීවිත කියන්නේ සමහර වෙලාවට ප්‍රාතිහාර්‍යක් කියලා හිතුවත්, නෑ.. ඒ මින් මිනිස්සුන්ගේ මහන්සිය.

මෙන්න බලන්නකෝ ගයත්‍රී ඒ ගැන කියන කතාව.

"ජීවිතය ඔබට ඕනෑම වේලාවක වෙනස් කළ හැකි බවත්, නැවත නැවත භාවිතා කරන ප්‍රතිපත්ති රටාවක් ඔබේ ජීවිතය මෙහෙයවනවා පමණක් නොව එය ස්ථිරවම වෙනස් කරන බවත් ඔබ පිළිගත යුතුය..."