අපේ ගෙදර අපිත් එක්ක, ආදරේ බෙදාගන්න දරුවෝ - එයාලගෙ හුරතලේ
සුරතල් සත්තු කියන්නෙ පවුලෙම තවත් එක කොටසක්. එයාලත් හරියට ගෙදරම දරුවො වගේ. හැබැයි ඉතින් එයාලට දරුවන්ට වගේ සලකන පිරිස නම් බොහොම අඩුයි. මොකද අද වෙනකොට ගොඩක් දෙනා සත්තු ඇති කරන්නෙ තමන්ගෙ තත්වය පෙන්වීමට වගේ භාහිර දේවල්වලට විතරක් නිසාවෙන්.
මේ නම් කියන්න යන්නෙ ඇත්තටම ආදරෙන් දරුවො වගේ රකින ගයත්‍රිගෙ ආදරණීය සුරතලුන් ගැන.
අපේ ගෙදර අපිත් එක්ක ආදරේ බෙදාගන්න දරුවෝ කියලා සොඳුරු සටහනක් එක්කම ගයත්‍රි මේ ආදරණීය රූ සමාජ මාධ්‍යයට එකතු කර තිබුණා.