අපි ඔයාට හැමදාම ණයගැතියි - අම්මා වෙනුවෙන් අසේකා ලියූ සංවේදී ලියමන මෙන්න
ප්‍රවීණ නර්තන ශිල්පී චන්න විජේවර්ධනගේ ආදරණීය බිරිඳ වන උපුලී විජේවර්ධනගේ උපන්දිනය ඊයේට යෙදී තිබුණා.
චන්න - උපුලී යුවළගේ එකම දියණිය වුණු අසේකාත් පසුගිය දිනෙක යුග දිවියට පිවිසුණා. ඉතින් උපන්දිනය සමරන අම්මා වෙනුවෙන් අසේකා ආදරණීය සුබ පැතුමක් එක් කර තිබුණා.
එය පහතින්.