අපේ අම්මටයි තාත්තාටයි අපෙන් වුනු නිවැරදි කළ නොහැකි වරද. - ඒ පාර මොකක්ද කරගෙන තියෙන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවීණ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව කියන්නෙ ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු චරිතයක් නෙවෙයි. කාගෙත් ආදරය අඩුවක් නැතුව ලබන ඈ දැන් විවාහ වී සිටින්නේ ටික්ටොක් හරහා අතිශය ජනප්‍රිය වූ චිරන්ත ගුණවර්ධන කියන තරුණයා සමඟයි.

ඔන්න ඉතින් පසුගිය දවසක චිරන්තගේ ආදරණීය අම්මයි තාත්තයි එයාලගේ විවාහ සංවත්සරය සමරලා තිබුණා. ඒ වෙනුවෙන් ලැබුණු සප්‍රයිස් එක තමා මේ.