අද රටේ ජනතාව සිටින්නේ අතිමහත් පීඩනයකින්, භාතිය, සන්තුෂ් කියන කතාව
භාතිය සන්තුෂ් කියන්නේ කොයි කවුරුත් දන්න සංගීත ක්ෂේත්රය හොල්ලපු ජාත්‍යන්තරය දක්වා අපේ සංගීතය අරන් ගියපු දක්ෂ ජනප්‍රිය කලා තරු යුගලක්. එක්තරා අවස්ථාවක දී රියැලිටි වැඩසටහන් විනිසුරුවරුන් වශයෙන් කටයුතු කරන මේ දෙදෙනා සමාජ මාධ්‍ය වල ද ප්‍රසිද්ධ චරිත දෙකක්. ඒ වගේම ඔවුන් ජනතාව අතර ප්‍රසිද්ධ නිසාම ජනතාවට දෙයක් දැනෙන්න කියන්න ජනතාවට දෙයක් පිළිගන්න හැකි ආකාරයෙන් කියන්න බලයකුත් තියෙනවා.
ඔන්න ඒ නිසාම පසුගිය කාලසීමාව තුළදී හොඳ නායකයෙක් රටට පත් කරන්න කියන චේතනාව මත මේ කලාකරුවන් දෙදෙනාත් මේ පාලකයන් බලයට ගේන්න ඔවුන් වෙනුවෙන් පෙනී සිටිය කියලා ආරංචි වෙනවා. නමුත් දැන් දැන් ඇතිවෙලා තියන තත්ත්වයත් එක්ක ගොඩක් දෙනෙක් අහනවා කෝ එදා පාලකයන් වෙනුවෙන් පෙනී හිටපු කලාකරුවෝ ඇයි නැත්තෙ කියලා.
අන්න ඒ නිසාම ඔවුන් ඉතාමත් කලකිරුණු ස්වරූපයෙන් සටහනක් ජනාධිපතිවරයා ගැන සඳහන් කරමින් මුහුණු පොතේ පළ කරන්නේ පහත ආකාරයටයි. ඔවුන් මේ ප්‍රකාශය සමාජ මාධ්‍යට එකතු කරලා තිබුණා.
The people of the country are in need of their basic necessities, they are fighting for their basic needs. It is sad to see the country has come to a standstill.
Dear president, listen to the voice of the country, we supported you for a better Sri Lanka, we are truly sad and devastated to see the plight of this nation. Sri Lanka deserves better.
Sri Lankans are voicing their hearts out for thier future, for their children.
Suppression of people will not be the answer, using Force will not be the answer, enforcement of Emmergency law and curfew will not be the answer, creating a social media ban will not be the answer.
Sri Lanka needs a propper solution, a truthful solution that will bring back the hopes and dreams of this nation. We have always been for the people of this country, and we stand with the people of this country.
Listen to the voice of the people.
Do what is right for the country.