අතින් අතට ගිහිල්ලා එහෙම එන්න මම කැමති වුණේ නෑ - සංගීත්ගේ හමුවීම ගැන, දිනී කියන කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගියදා කොපි chat රාත්‍රිය හැඩකරන්න සංගීත් දිනී යුවළත් එකතුවෙලා හිටියා. මේ දෙන්නගෙ ආදර කතාව සමාජ මාධ්‍යයේ ඉතාමත් ජනප්‍රිය ආදර කතාවක්නෙ. ප්‍රතිචාර රැසක් එක්ක ගලාගෙන යන දෙන්නගෙ ආදර කතාව ගැන දිනී මේ විදියට අදහස් දක්වලා තිබුණා.