අක්කලා නංගිලා ඔක්කොම දෙවෙනි මනාලියන් වුණු, ටනාෂාගේ නැඟණිය විවාහය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය රංගන ශිල්පිනි ටනාෂා පහුගිය දවසක විවාහ වුණා. ඒ වගේම ඇයගේ නැඟණියකගේ විවාහ උත්සවයත් පසුගිය දවසක පැවැත්වුණා. ඇයගේ අතගත් මනාලයා වූයේ ප්‍රවීණ රංගන ශිල්පි කමල් අද්දරආරච්චිගේ වැඩිමහල් පුත් රයන්.

ඔන්න ඉතින් මේ දෙන්නගෙ ඒ ලස්සන දවසේ සුන්දර සේයා රූ එකතුවක් මේ විදියට අපිට දකින්න ලැබුණා.