Vision Care - Luxottica Branded Launch Event
අක්ෂි රැකවරණ හා ශ්‍රවණ විසඳුම් ලබාදීමේ වෙළෙඳපොලේ කීර්තිනාමයක් උසුලන ‘Vision Care’ සමාගම මගින් ප්‍රථම වරට ‘Luxottica Branded’ ඇස් කණ්ණාඩි සිය පාරිභෝගිකයන්ට හඳුන්වාදීම හා සිය 50 වැනි අලෙවිසල විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි.
කොළඹ යූනියන් පෙදෙසේ 505හි ආරම්භ කළ මෙම අලෙවිසැල මගින් ලොව විශිෂ්ට සන්නාම නාමවලින් යුතු අක්ෂි හා ශ්‍රවණ උපකරණවල අත්දැකීම වඩාත් සුවපහසුවෙන් ලබාගැනීමට ඉඩ ප්‍රස්තාව ලැබෙන බව එහි කළමනාකාරීත්වය පැවසීය. එහිදී අක්ෂි පලඳනා විලාසිතා දැක්මක්ද පැවැත්විණි.
ක්‍රිශාන් රණසිංහ