Toyota Corolla



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අලුත් කාර් වලට ආස කරන අය වගේම පරුණි කාර්වලටත් ගොඩාක් ප්‍රිය කරන අය අපි අතර බහුලව ඉන්නවා. අන්න එහෙම පිරිසක් තමයි Toyota Corolla KE 20 – KE 55 මාදිලියේ පැරුණි ජපන් මෝටර් කාර් හිමියන්ගේ සංගමය පිහිටුවා ගෙන තියෙන්නේ. එයාලා තුන්වැනි වරටත් සංවිධානය කරපු විශේෂ මෝටර් රථ රුළිය පසුගියදා බණ්ඩාරගම දී පැවැත්වුණා. 

පැරුණි කාර්වලට කැමති අයට වගේම මහමඟ ගමන් කරන හැමෝටම මේ මෝටර් රථ රැළිය හරි අපූරු අත්දැකීමක් ගෙන දුන්නා කිව්වොත් වරදක් නැහැ. ඔයාලත් බලන්නකෝ  Toyota Corolla KE 20 – KE 55 වල හැඩ වැඩ ටික.

 

Text & Pix by – Romesh Dhanushka Silva

 

2017-09-20-ent-101 2017-09-20-ent-113 2017-09-20-ent-112 2017-09-20-ent-111 2017-09-20-ent-110 2017-09-20-ent-109 2017-09-20-ent-108 2017-09-20-ent-107 2017-09-20-ent-106 2017-09-20-ent-105 2017-09-20-ent-104 2017-09-20-ent-103 2017-09-20-ent-102