Top Women 50 -2018



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාන්තා කළමනාකරණ ආයතනය විසින් සංවිධානය කළ Top Women 50 සම්මාන උළෙල පසුගිය 7 වන දා කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පවත්වන ලදී. මේ වසරේ හොඳම කාන්තාවට හිමි සම්මානය ඔටාරා ගුණවර්ධන මහත්මිය දිනා ගනු ලැබුණු අතර විවිධ ක්ෂේත්‍රයන් රැසක් ඔස්සේ සම්මාන ප්‍රධානය සිදු කරන ලදී.

මේ අවස්ථාව සඳහා කතානායක කරු ජයසූරිය, අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය,සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහන්තිය, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුලු මහත්ම මහත්මීන් රැසක් සහභාගී විය.

 

ජයග්‍රාහිකාවෝ

ජයන්ති ධර්මදාස, Marise Deckker, ඉන්ද්‍රානි ප්‍රනාන්දු, ඔටාරා ගුණවර්ධන, ජයත්මා වික්‍රමනායක, වෛද්‍ය ගයානි තිලකරත්න, ආශා ද වාස්, ආචාර්ය චමින්දි දිල්රුක්ෂි සේනාරත්න, ජේ.එම් කමලාවතී, දමින්ද්‍රා ඩයස්, Sheree Atcheson, ශ්‍යාමලී තුඩාවේ, අන්නිකා සේනානායක, රෝස් කුරේ, දීපානි සමරසිංහ, ජයෝමි ලොකුලියන, ජානකී කත්රියාත්‍රි, ශ්‍රීමලී සේන්, අචලා සමරදිවාකර, රංජනී තෝමස්, මොහමඩ් කවිතා, කාංචනා ප්‍රනාන්දු, Mohideen Reliffa Begam, Mannika Rasa Sobana, ලසන්කා ප්‍රියදර්ශනී පෙරේරා, දමයන්ති රත්නායක, දිනූෂා ජයමාන්න, මිචෙල් සේනානායක, අනෝජි ද සිල්වා, අනුෂ්කා ගාල්ලගේ, ශර්මිලා බණ්ඩාර, නදී බී. ධර්මසිරි, අනූෂා ඩේවිඩ්, නදීකා කුමාරිහාමි, විදුමිණි රණසිංහ, වෛද්‍ය බුද්ධිමා සුබසිංහ, Murdu Fernando, ජානකී සේනානායක සිරිවර්ධන, රන්තිලකා මුදියාන්සේගේ මංජුලා කුමාරි, ඉන්දිරා මල්වත්ත, සේපාලිකා සුබසිංහ, රුඅන්ති ද සිල්වා, අනෝමා රණසිංහ, Shibani Renuka Thambaiya, මධුභාෂිණි පෙරේරා, කුමුදුනී හෙට්ටිආරච්චි, සිතාරා කළුආරච්චි,Suzanne Wooster Prematilaka, Gigi De Silva, කිෂානි ජයසිංහ, අනුෂා කොඩිතුවක්කු, හිරුනි සමල්යා, ආචාර්ය චිත්‍රා වෙඩික්කාර, ගයනි ද අල්විස්, Nisreen Rehmanjee, අයිරින් විජේකෝන්, Sahar Waheed, Aisath Noordeen, Visha Mahir, Mariyam Shakeela,Raidha Shafeeq, IfhamHussain යන පිරිස මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබුවේය.

 

ඡායාරූප - සරසි නෙත්මිණි

සටහන - ෂෙහානි දිල්රුක්ෂිකා

 

2018-08-27-ent-63 2018-08-27-ent-64 2018-08-27-ent-65 2018-08-27-ent-66 2018-08-27-ent-67 2018-08-27-ent-68 2018-08-27-ent-70 2018-08-27-ent-77 2018-08-27-ent-78 2018-08-27-ent-79 2018-08-27-ent-82 2018-08-27-ent-84 2018-08-27-ent-86 2018-08-27-ent-89 2018-08-27-ent-90 2018-08-27-ent-93 2018-08-27-ent-97 2018-08-27-ent-99