The Bridal Fair 2016
මංගල උත්සව අවශ්‍යතා සම්පාදනය කරන සේවා සපයන්නන් එක් වහලක් යටට ගෙන ආ The Bridal Fair 2016 පසුගියදා කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබුවා. "තරුණි" පුවත්පත එක්ව ගෙන ආ මෙම ප්‍රදර්ශනයේ මනාලියන් දැක්ම මෙලෙස සොඳුරු මනාලියන්ගෙන් හැඩ වී තිබිණි.
දිෂ්ණ ධර්මරත්න