The 6th Derana Sunsilk Film Awards 2018
හය වැනි දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල පසුගියදා (26දා) නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි.එහිදී ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා වෙත ජීවිතයේ එක්වරක් පමණක් ලැබෙන යාවජීව සම්මානය හිමිවූ අතර, අනෙකුත් සම්මාන බෙදී ගියේ මෙලෙසිනි.
- හොඳම නිළිය -දිල්හානි ඒකනායක (ධර්ම යුද්ධය)
- හොඳම නළුවා -ජැක්සන් ඇන්තනී (ධර්ම යුද්ධය)
- හොඳම තිර රචනය -(28)ප්‍රසන්න ජයකොඩි
- හොඳම අධ්‍යක්ෂණය -(28) ප්‍රසන්න ජයකොඩි
- හොඳම චිත්‍රපටය -28
- වැඩිම අදායම් වාර්තා තැබූ චිත්‍රපටය-ධර්ම යුද්ධය
- හොඳම නැගී එන නිළිය -(නිනෝ ලයිව්) උමාලි තිලකරත්න
- ජනප්‍රියම රංගන ශිල්පියා -හේමාල් රණසිංහ
- ජනප්‍රියම රංගන ශිල්පිනිය -යුරේනි නොෂිකා
- හොඳම සහාය රංගන ශිල්පිනිය -උමාලි තිලකරත්න (ඒ ලෙවල්)
- හොඳම සහාය රංගන ශිල්පියා -කුමාර තිරිමාදුර (ධර්ම යුද්ධය)
- හොඳම විකට නළුවා -(කොට උඩ එක්ස්ප්‍රස්) ටෙනිසන් කුරේ
- හොඳම දුෂ්ටයාගේ චරිත නිරූපණය-(ආලෝකෝ උදපාදි) දර්ශන් ධර්මරාජ්
- හොඳම සංගීත නිර්මාණය -(ආලෝකෝ උදපාදි)මිලින්ද තෙන්නකෝන්
- හොඳම ගායනය -අමරසිරි පීරිස් (ආලෝකෝ උදපාදි) සසුනඹරේ ගීත ගායනය.
- හොඳම ගීත රචනය -(ආලෝකෝ උදපාදි) පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථහිමි -සසුනඹරේ ගීතය
- ජනප්‍රියම චිත්‍රපට ගීතය -(දේදුනු ආකාසේ)මල් කළඹ ළග ගීතය
- හොඳම ඇඳුම් නිර්මාණය-(ආලෝකෝ උදපාදි) කුමාර කරන්දෙනිය
- හොඳම වේශ නිරූපණය- (ආලෝකෝ උදපාදි)ජයන්තා රණවක
- හොඳම නර්තන වින්‍යාසය -(අලිකතාව)චන්දන වික්‍රමසිංහ
- හොඳම ශබ්ද පරිපාලනය-(සුළඟ ගිනි අරන්) අරුණ ප්‍රියන්ත කළුආරච්චි
- හොඳම සංස්කරණ ශිල්පියා -(28 ) රංගන සී
- හොඳම කලා අධ්‍යක්ෂණය -(ආලෝකෝ උදපාදි)සුනිල් විජේරත්න
- හොඳම සිනමා ජායාරූපකරණය -(ආලෝකෝ උදපාදි)ප්‍රභාත් රෝෂන්
හෙට දවසේ සිනමාව කාණ්ඩය යටතේ
- මතු ප්‍රාර්ථනා සපිරි අධ්යක්ෂවරයා -(ඇවිළෙන සුලුයි) චින්තන ධර්මදාස
- හොඳම චිත්‍රපටය -ඉක්කා
නිදුක් මදුෂික