'බිම්බා දේවී හෙවත් යශෝධරා' මංගල දර්ශනය
සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ අධ්‍යක්ෂණයෙන්, ආචාර්ය එච්.ඩී. ප්‍රේමසිරිගේ නිෂ්පාදනයෙන් සිංහල සිනමාවට දායාද කළ ‘බිම්බා දේවී හෙවත් යශෝධරා’ චිත්‍රපටය පසුගිය 26 වැනිදා සිට මහජන ප්‍රදර්ශනයට විවෘත විය.
එහි මංගල දර්ශනය වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් (රොක්සි) සිනමා ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, නළු නිළියෝ ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.
ශමීර රාජපක්ෂ