‘Tele Star – 2018’ ප්‍රසංගය අද ITN නාලිකාවෙන්
එළඹෙන 31දා ප.ව 9.00ට සිය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් සුවිශේෂී ප්‍රාසාංගික අත්දැකීමක් සමීප කරනු වස් ITN නාලිකාව මගින් විකාශය කිරීමට නියමිත ‘Tele Star – 2018’ ප්‍රසංගය පසුගියදා පවත්වනු ලැබීය.
කලාකරුවන් සුරාජ් මාපා,විශ්ව කොඩිකාර,කාවිංග පෙරේරා,චානුක ප්රබුද්ධ,ගයාන් වික්‍රමතිලක, ඉසුරු ලොකුහෙට්ටි,පැතුම් රුක්ෂාන්,අකිල ධනුද්දර,මේනක රාජපක්ෂ,ධනංජය සිරිවර්ධන,රොෂාන් රණවන,උපේක්ෂා ස්වර්ණමාලි,ශෙරිල් ඩෙකර්,චතුරිකා පීරිස් ,ශලනි තාරකා,තාරුකා වන්නිආරච්චි, නිපුනිකා හේවාගමගේ ,නෙහාරා පීරිස් ,දමිතා අබේරත්න, විනූ සිරිවර්ධන,පබෝදා සංදීපනී,මේනකා පීරිස්,වත්සලා දියලගොඩ,හිමාලි සයුරංගි ,කවීෂ් විහඟ,සෙනුරි දන්තනාරායන,අභිෂේක් සොයිසා,ගිරිරාජ් කෞෂල්‍ය,ප්‍රියන්ත සෙනවිරත්න,මිහිර සිරිතිලක,සරත් චන්ද්‍රසිරි,සරත් කොතලාවල,ගයාන් මාපලගම,නිරෝෂා තලගල
යන ශිල්පීන් සහ ශිල්පිනියන්ගේ දායකත්වයෙන් පැවති මෙම ප්‍රසංගයේ නව සංගීත සංයෝජනය මනෝජ් පීරිස් ගෙනි. කමල් අද්දරආරච්චි හා හිමාලි සයුරන්ගි විසින් කථනයෙන් දායක වූ මෙම ප්‍රසංගයේ නර්ථන අධ්‍යක්ෂණය චන්දන වික්‍රමසිංහ ගෙනි.
‘Tele Star – 2018’ නිෂ්පාදක ලෙස ජනජීව වේහැල්ල කටයුතු කරන අතර මෙම ප්‍රසංගයේ සංකල්පය සහ විධායක අධ්‍යක්ෂණය ශාන්ත සොයිසා විසිනි.