Miss Sri Lanka 2019 Grand Finale (Part II)
මිස් ශ්‍රී ලංකා 2019 තරගාවලිය හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගලධාරි හෝටලයේදී පැවැත්වූ අයුරු.
ස්කයිවීව් ප්‍රඩක්ෂන් ආයතනය සංවිධාන කළ ‘‘මිස් ශ්‍රී ලංකා 2019’’ අවසන් මහා තරගය ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අයුරින් පසුගියදා ගලධාරි හෝටලයේදී පැවැත්විණි.
මෙහිදී ආශි ද සිල්වා ප්‍රථම ස්ථානයත්, දිල්කි රණතුංග දෙවන ස්ථානයත්, නිශාලා කේ. නිශ්සංක තෙවන ස්ථානයත් හිමිකර ගැනීමට සමත්විය.
පී.ඞී. එන්ටර්ටේ්රට්මන් ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ප්‍රසාද් දේශපි‍්‍රය මහතා මෙම තරගාවලියේ ජයග්රාහිකාවන්ට ජාත්‍යන්තර තරග සදහා සහභාගී වීමට අනුග්‍රය දැක්වූ අතර තරිදු ලක්ෂා මෙහි ජාතික අධ්යක්ෂ වරයාය. කළමණාකරු සහ රංග වින්‍යාස සිදු කරනු ලැබුවේ ලීසා පෙරේරා විසිනි. ඇය 2004 වසරේ සිට නිරූපන ක්ෂේත්රයේ රැුදී සිට 2006 වසරේදි එම ක්ෂේත්රයෙන් ඉවත් විය. නැවත වෛද්‍ය ප්‍රසාද් දේශපි‍්‍රය මහතා සංවිධාන කළ මිසිස් ඕෂන් වර්ලඞ් 2018 තරගය හරහා නිරූපන ක්ෂේත්රයට පිවිස අවසන් තරගකාරියන් අතරට එක්වීමට සමත්විය.
ජයග්රහාහිකිවට චීනයේ පැවැත්වෙන් ඵසිි ඔදමරසිප උදරකා 2019 තරගයට සහභාගීවීමට අවස්ථාව හිමි වන අතර මෙහි ජත්‍යාන්තර අධ්යක්ෂාකව වන්නේ Christine Huang මහත්මියයි.
මෙහි රූපලාවන්‍ය කටයුතු භාරව කටයුතු කලේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පීන් වන සමන්ත ගුණසේකර මහතා සහ ජෝනි ගුණසේකර මහතාය.
මිස් ශ්‍රී ලංකා තරගාවලියට Majestic 2017 Winner, Mr. Elegant International 2017 France ජයග්‍රාහක කලූබෝවිල චීනකටු වෛද්‍ය සායනයේ සහ පී.ඞී. එන්ටර්ටේ්රට්මන්ට ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ප්‍රසාද් දේශපි‍්‍රය, ප්‍රවීණ රංගන ශිල්පීන් වන ක්ලීටස් මෙන්ඩිස්, කුමාර රණේපුර, දමයන්ත පෙරේරා, 2018 මිස්ටර් ඕෂන් තරගයේ ජයග්‍රාහක ජෙරෝෂන් ස්මිත්, මොස්තර නිරූපන ශිල්පිනී නිලූෂි පවන්යා, ස්වාධීන රූපවාහිනී සේවයේ සාමාන්‍යාධිකාරී නුෂාන් සුබසිංහ, අමිල ගලප්පත්ති, එමා ඒබ්‍රහම්, නිකී ඒබ්‍රහම්, රන්සිරි වික්‍රමසිංහ, ගලධාරි හෝටලයේ ප්‍රධාන කළමනාකරු සම්පත් සිරිවර්ධන මහතා ඇතුළුව රංගණ ශිල්පීන් ශිල්පිනයන්, මොස්තර නිරුපන ශිල්පීන් ශිල්පිනයන් සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් මෙම උත්සව අවස්ථාවට සහභාගී වී සිටියහ. එල්රෝයි ප්‍රනාන්දු මහතා, ඞීමාල් ජයසූරිය මහතා
මෙහි ජයාග්රාහිකාවට ට්‍රැවල් රවුටර් ඉන්ටර්නැෂනල් ආයතනය මගින් චීන සංචාරයක්ද, කලූබෝවිල චීනකටු සායනය සහ පී.ඞී. එන්ටර්ටේ්රට්මන් ආයතනය මගින් සිංගප්පූරු සංචාරයක්ද, ඊට අමතරව Seven Seas ආයතනය, Stone Sring ආයතනය, Uptown Liberty ආයතනය, Amora Lagoon ආයතනය, Beuty Mail Spa ආයතනය, Kanton Garment ආයතනය, Sansudi Fashion ආයතනය මේ සදහා අනුග්රහාක දායකත්වය ලබාදී තිබිණි.