Handloom Fashion Week 2018



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අත්යන්ත්‍ර රෙදිපිළි මහජනතාව අතර ජනප්‍රිය කිරීමේ අරමුණින් පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කල“ Handloom Fashion Week 2018’’ කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පසුගියදා පැවැත්විණ.ප්‍රවීණ මෝස්‌තර නිර්මාණ ශිල්පී සේනක ද සිල්වාගේ ඇඳුම් විලාසිතා නිර්මාණ මගින්  මෙම විලාසිතා දැක්ම වර්ණවත් විය. අද අපේ event of the week පිටුව මෙලෙස වෙන්වන්නේ Handloom Fashion Week වෙනුවෙනි.

 

2019-01-25-ent-153 2019-01-25-ent-154 2019-01-25-ent-155 2019-01-25-ent-156 2019-01-25-ent-157 2019-01-25-ent-158 2019-01-25-ent-159 2019-01-25-ent-160 2019-01-25-ent-161 2019-01-25-ent-162 2019-01-25-ent-163 2019-01-25-ent-164 2019-01-25-ent-165