'FUZE' Launch
ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පිනි රැක්ෂිලා ප්‍රනාන්දුගේ අදහසකට අනුව ඇයගේම RUM PUNCH ආයතනය මගින් නිෂ්පාදනය කරන නවතම Swim & Beach Wear එකතුව එළිදැක්වීම පසුගියදා සිදුකෙරැණා. මෙහි ඇති විශේෂත්වය වන්නේ පාරිභෝගිකයාගේ රැචිකත්වය පරිදි ඇඳුමෙහි ප්‍රමාණය, වර්ණය, මෙන්ම මෝස්තරයද තමන්ට අවශ්‍ය ලෙස අන්තර්ජාලය හරහා ඇණවුම් කොට ලබාගැනීමට ඇති හැකියාවයි. නිර්මාණ එළිදැක්වීමේ උත්සවයට රටම දන්න සංගත් අැවිත් හිටියා එයාගේ wife එක්ක. ඒ පැමිණි අයගේ මෙන්ම නිර්මාණ විලාසිතා වලින්ද අද අපේ Event of the week පිටුව මෙලෙස හැඩ වෙනවා.
Pic by - Romesh Dhanushka Silva.