42වන සිග්නීස් උත්තමාචාර උළෙල 2019



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිග්නීස් අන්තර්ජාතික ආයතනයේ මහ ලේකම් රිකාඩෝ යුනේස් මහතාගේ ප්‍රධානත්වයෙන් 42වන සිග්නීස් උත්තමාචාර සම්මාන උළෙලපසුගිය දා(2)  කොළඔ අනුස්මරණ සම්මන්ත්‍රණශාලාවේදි පැවැත්වුණි.සිනමා හා ටෙලිනාට්‍යය යන ක්ෂත්‍රයන් දෙකටම සම්මාන ලබාදීම සිදුවුණ අතර,ඒ සදහා 2018 වර්ෂයේ තිරගත වු චිත්‍රපට 28 ක් සහ 2018 වර්ෂයේ විකාෂය වු ,කොටස් සියයකට අඩු, ස්වතන්ත්‍ර ටෙලිනාට්‍යය 19ක් යොමුව තිබුණි.ඒ අනුව සම්මාන බෙදී ගියේ මෙලෙසිනි..

ජීවිතේ එක්වතාවක් පමණක් හිමිවන ප්‍රණාම සම්මානය- ප්‍රවීන රංගන ශිල්පීනි ශ්‍රියානි අමරසිහ.

ස්වාධින රෑපවාහිනියේ හතළිස් වන සැමරැම වෙනුවෙන් සභාපතිනි තිලකා ජයසුන්දර

චිත්‍රපට සදහා ලැබුණු සම්මාන

  • හොදම චිත්‍රපටය -ඝරසර්ප -අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි/නිෂ්පාදක -අර්ජුන් කමලනාත්
  • හොදම අධ්‍යක්ෂණය - ජයන්ත චන්ද්‍රසිරි -ඝරසර්ප චිත්‍රපටය
  • විශේෂ සම්මානය - -චන්ද්‍රරත්නම් -කෝමාලි කිංන්ස් චිත්‍රපටය
  • හොදම නිළිය  -අනෝමා ජනාදරී -දැවෙන විහගුන් චිත්‍රපටය
  • හොදම නලුවා -ඇල්ස්ටන් කොක් -මැතිව් චිත්‍රපටය
  • හොදම සහය නිළිය -සමනලී ෆොන්සේකා -දැවෙන විහගුන් චිත්‍රපටය(7379)
  • හොදම සහය නළුවා -සුදම් කටුකුතුල -මධුර චාරිකා චිත්‍රපටය (7374)
  • හොදම තිර රචනය -ජයන්ත චන්ද්‍රසිරි -ඝරසර්ප චිත්‍රපටය
  • හොදම සංස්කරණය -ඩිලාන් ගුණවර්ධන -ඝරසර්ප චිත්‍රපටය(7362)
  • හොදම කැමරා ශිල්පියා -චන්න දේශප්‍රිය-යශෝදරා චිත්‍රපටය(7353)
  • හොදම කලා අධ්‍යක්ෂණය -බිමල් දුෂාන්ත -යශෝදරා චිත්‍රපටය(7326)
  • හොදම ගී පද රචනය -ජයන්ත චන්ද්‍රසිරි -ඝරසර්ප චිත්‍රපටය
  • හොදම තනු නිර්මාණය -චින්තක ජයකොඩි -ඝරසර්ප චිත්‍රපටය(7319)
  • හොදම ගායනය -ඉනෝකා අහංගම-යශෝදරා චිත්‍රපටය(7311)
  • හොදම සංගීත අධ්‍යක්ෂණය -චින්තක ජයකොඩි-ඝරසර්ප(7307)
  • හොදම වේෂ නිරෑපණය -වසන්ත පුර්ණවංශ-කෝමාලි කින්ස් චිත්‍රපටය(7301)
  • හොදම දෘශ්‍යය ප්‍රයෝග -යශෝදරා චිත්‍රපටය -චත්‍රවීරමන්
  • හොදම ශබ්ද සැලසුම් -යශෝදරා චිත්‍රපටය -ශෂික රැවන් මාරසිංහ

ටෙලිනාට්‍යය සදහා ලැබුනු සම්මාන

  • හොදම ටෙලිනාට්‍යය -කූබියෝ -අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්න /නිෂ්පාදක -අසංක දොඩන්තැන්න
  • හොදම අධ්‍යක්ෂණය - ලක්මාර් ධර්මරත්න -කූබියෝ ටෙලිනාට්‍යය
  • හොදම නිළිය  -කළනි දොඩන්තැන්න -සහෝදරයා ටෙලිනාට්‍යය
  • හොදම නලුවා -තුමිදු දොඩන්තැන්න -කූබියෝ ටෙලිනාට්‍යය
  • හොදම සහය නිළිය -යශෝදා රසදුනි -තාත්තා ටෙලිනාට්‍යය(7384)
  • හොදම සහය නළුවා -කළණ ගුණසේකර -කූබියෝ ටෙලිනාට්‍යය  (7378)
  • හොදම තිර රචනය -දමිත චන්ද්‍රසිරි /ලක්මාල් ධර්ම රත්න කූබියෝ..
  • හොදම සංස්කරණය -සම්පත් වන්නි ආරච්චි -තාත්තා ටෙලිනාට්‍යය(7363)
  • හොදම කැමරා ශිල්පියා --ස්ට්‍රයිනර් ඇඩම්ස් -කූබියෝ (7358)
  • හොදම කලා අධ්‍යක්ෂණය - සම්පත් වන්නිආරච්චි -තාත්තා ටෙලිනාට්‍යය(7329)
  • හොදම ගී පද රචනය -කුමාර ලියනගේ -තාත්තා ටෙලිනාට්‍යය(7324)
  • හොදම ගායනය -මිහිදු ආරියරත්න-විසුවියස් කදුපාමුල (7316/7315)
  • හොදම සංගීත අධ්‍යක්ෂණය -රෝහණ ධර්ම කීර්ති-තාත්තා ටෙලිනාට්‍යය(7309)
  • හොදම වේෂ නිරෑපණය -හර්ෂ මංජුල-සහෝදරයා (7304)
  • හොදම ශබ්ද සැලසුම් -ඉන්දික ජයවර්ධන/ඉන්දික සිසිරකුමාර -තාත්තා ටෙලිනාට්‍යය(7297)

 

 

නිදුක් මදුෂික/ජායාරෑප ඒෂාන් ප්‍රනාන්දු

 

 

 

2019-07-08-ent-948 2019-07-08-ent-949 2019-07-08-ent-950 2019-07-08-ent-951 2019-07-08-ent-952 2019-07-08-ent-953 2019-07-08-ent-954 2019-07-08-ent-955 2019-07-08-ent-956 2019-07-08-ent-957 2019-07-08-ent-958 2019-07-08-ent-959 2019-07-08-ent-960 2019-07-08-ent-961 2019-07-08-ent-962 2019-07-08-ent-963 2019-07-08-ent-964 2019-07-08-ent-965 2019-07-08-ent-966 2019-07-08-ent-967 2019-07-08-ent-968 2019-07-08-ent-969 2019-07-08-ent-970 2019-07-08-ent-971 2019-07-08-ent-972 2019-07-08-ent-973 2019-07-08-ent-974 2019-07-08-ent-975 2019-07-08-ent-976 2019-07-08-ent-977 2019-07-08-ent-978 2019-07-08-ent-979 2019-07-08-ent-980 2019-07-08-ent-981 2019-07-08-ent-982 2019-07-08-ent-983 2019-07-08-ent-984 2019-07-08-ent-985 2019-07-08-ent-986 2019-07-08-ent-987 2019-07-08-ent-988 2019-07-08-ent-989 2019-07-08-ent-990