Eleganz 2018
සිරිමාවෝ බණ්ඩාරණායක විද්‍යාලයේ 45 වැනි ආදිශිෂ්‍ය සැමරුම පෙරේදා (24දා) "වොර්ටර්ස් ඒජ්" හිදී පැවැත්වුණි. එහිදී විලාසිතා නිර්මාණකරණයට පිවිසි ආදි සිසුන්ගේ විලාසිතා එළිදැක්වීමක්ද සිදුකෙරිණි. එහිදී එළිදැක්වුණු විලාසිතා නිර්මාණ කිහිපයක් මෙහි දැක්වේ.
සටහන හා ඡායාරූප - සරසි නෙත්මිණි