ෆැෂන් බග් RBN සහ Shakalaka විලාසිතා වෙළෙඳ නාම හඳුන්වා දෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නවීන විලාසිතා ප්‍රිය කරන ක්‍රීඩාශීලී තාරුණ්‍ය වෙනුවෙන් ‘RBN’ සහ ‘Shakalaka’ යන නව විලාසිතා නාමයන් හඳුන්වාදීම පසුගියදා වැල්ලවත්ත ‘ෆැෂන් බග්’ නවතම ශාඛාවේදී සිදුකෙරිණි.

මෙම වෙළෙඳ නාම හඳුන්වා දීම සඳහා මෙරට සුපිරි රග්බි තරුවක් වන ෆාසිල් මරීජා හා ජනප්‍රිය නිලි පූජා උමාශංකර් දෙපොළ එක්ව සිටිහ. ශාරීරික යෝග්‍යතා ව්‍යායාම් හා කායවර්ධනය කෙරෙහි ශ්‍රී ලාංකිකයන් අතර වන පිබිදීම හඳුනාගෙන මෙම විලාසිතා හඳුන්වා දීමට ‘ෆැෂන් බග්’ ආයතනය අදහස් කළ බව මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් ‘ෆැෂන් බග්’ අධ්‍යක්ෂ ශබීර් සුබියන් මහතා සඳහන් කළේය.

 

නදීශානි පතිරණ / ජායාරූප - ඒෂාන් ප්‍රනාන්දු

 

2017-10-04-ent-116 2017-10-04-ent-117 2017-10-04-ent-118 2017-10-04-ent-119 2017-10-04-ent-120 2017-10-04-ent-121 2017-10-04-ent-122 2017-10-04-ent-123 2017-10-04-ent-124 2017-10-04-ent-125 2017-10-04-ent-126 2017-10-04-ent-127 2017-10-04-ent-128 2017-10-04-ent-129 2017-10-04-ent-130 2017-10-04-ent-131 2017-10-04-ent-132 2017-10-04-ent-133 2017-10-04-ent-134 2017-10-04-ent-135 2017-10-04-ent-136 2017-10-04-ent-137 2017-10-04-ent-138 2017-10-04-ent-139