සිව්වැනි චීන චිත‍්‍රපට උළෙල



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශ‍්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය,ජාතික චිත‍්‍රපට සංස්ථාව සමග එක්ව 4 වරටත් සංවිධානය කරනු ලබන චීන චිත‍්‍රපට උළෙල පසුගියදා ජාති චිත‍්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී නිමාවට පත්විණ.

මෙහි ආරම්භක උත්සවය, පසුගිය සිකුරාදාශ‍්‍රී ලංකාවේ චීන තානාපති ච(අ)න්ග් ෂුවේ යුවෑන් මැතිතුමා, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ඩබ්ලිව්.පී අයිලප්පෙරුම මහතා හා ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරි නිමල් අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවූ අතර චිත‍්‍රපට උළෙල දින හයක් පුරා නොමිලේ ප්‍රදර්ශනය විණ.

ශ‍්‍රී ලංකාව හා චීනය අතර ඇති සංස්කෘතික බැඳීම් තවදුරටත් වර්ධනය කරගැනීමත්, පෙබරවාරියේ එළැඹුණු ශ‍්‍රී ලංකාවේ නිදහස් දිනය හා චීන වසන්ත උත්සවය සැමරීමත් මෙම චිත‍්‍රපට උළෙලේ ප්‍රධාන අරමුණයි.

 

සටහන-මාලන් විදානපතිරණ / ඡායාරූප- ඒෂාන් ප්‍රනාන්දු

 

2019-02-11-ent-75 2019-02-11-ent-76 2019-02-11-ent-77 2019-02-11-ent-78 2019-02-11-ent-79 2019-02-11-ent-80 2019-02-11-ent-81 2019-02-11-ent-82 2019-02-11-ent-83 2019-02-11-ent-84 2019-02-11-ent-85 2019-02-11-ent-86 2019-02-11-ent-87 2019-02-11-ent-88 2019-02-11-ent-89 2019-02-11-ent-90 2019-02-11-ent-91 2019-02-11-ent-92 2019-02-11-ent-93 2019-02-11-ent-94 2019-02-11-ent-95 2019-02-11-ent-96 2019-02-11-ent-97 2019-02-11-ent-98 2019-02-11-ent-99