'වෙල්ලස්සේ වෙඩි හඬ' මුහුරත් උළෙල දා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වෙල්ලස්සේ සිදුවූ සංහාරයට ශතවර්ෂ දෙකක් සපිරීම නිමිතිකර ගනිමින් ‘වෙල්ලස්සේ වෙඩි හඬ’ වේදිකා නාට්‍යය ප්‍රතිනිර්මාණය කර සැප්තැම්බර් මසදී වේදිකාගත කිරීමට නියමිතය. එහි මුහුරත් උළෙල පසුගියදා තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී සිදුකෙරුණේ මහා සංඝරත්නය, කලා ශිල්පීන් අතුළු විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙනි.

නව නිෂ්පාදනයේ අධ්‍යක්ෂණය අසංග පෙරේරා විසින් සිදුකරන අතර, නිෂ්පාදනය කරනු ලබන්නේ බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික සංසදය විසිනි.

 

නිදුක් මදුෂික/ජායාරූප ඉසුරු පෙරේරා

 

2018-07-17-ent-06 2018-07-17-ent-07 2018-07-17-ent-08 2018-07-17-ent-09 2018-07-17-ent-10 2018-07-17-ent-11 2018-07-17-ent-12 2018-07-17-ent-13 2018-07-17-ent-14 2018-07-17-ent-15 2018-07-17-ent-16 2018-07-17-ent-17 2018-07-17-ent-18 2018-07-17-ent-19 2018-07-17-ent-20