රයිගම් ටෙලීස් 2016 සම්මාන නිර්දේශිත නාමයෝජනා පිරිනැමීම
රයිගම් ටෙලීස් 2016 සම්මාන සඳහා පිරිනමන රයිගම් ටෙලීස් නිර්දේශිත නාමයෝජනා පසුගියදා (19දා) කිංග්ස්බරි හෝටලයේදී පැවැත්විණි.එහිදී සම්මාන ලබන්නේ 2016 වර්ෂයේදී රූපවාහිනිය තුළ විකාශනය වූ ටෙලි නාට්‍ය හා වැඩසටහන් වන අතර, මෙහි සම්මාන උලෙළ ජූලි 03දා නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතය.
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය අංග රචනය
- තනි අතට යන පාර (One Way) - වසන්ත විට්ටච්චි / ස්වාධීන රූපවාහිනිය
- බොහිමියානුවා - වාසනා බණ්ඩාර - ස්වර්ණවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය
- බොහිමියානුවා - මනෝජ් වික්‍රමසිංහ - ස්වර්ණවාහිනිය
- One Way තනි අතට යන පාර - අරුණ මැදකුඹුර - ස්වාධීන රූපවාහිනිය
- මීදුං අම්මා - බන්දුල වීරසේකර - ස්වරණවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය
- One Way තනි අතට යන පාර - නාලක අංජන කුමාර - ස්වාධීන රූපවාහිනිය
- බොහිමියානුවා - භාගේශ්‍රී ෆොන්සේකා - ස්වර්ණවාහිනිය
- මීදුං අම්මා - ගයාන් ගණකාධාර - ස්වර්ණවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය
- One Way තනි අතට යන පාර (ඉගිල යයි ගීතය) බණ්ඩාර ඇහැලියගොඩ - ස්වාධීන රූපවාහිනිය
- මීදුං අම්මා (පින්සාර තොටමුණ ගීතය) මහින්ද ප්‍රසාද් මස්ඉඹුල - ස්වර්ණවාහිනිය
- එරන් ලන්දු (පුරන් කෙතට නිල් දියවර ගීතය) වසන්ත කුමාර කොබවක - ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා
- ගොළු තාත්තා (දුවේ නුඹ මගේ ගීතය) අමරසිරි පීරිස් - ස්වර්ණවාහිනිය
- One Way තනි අතට යන පාර (ඉගිල යයි ගීතය) කෝලිත භානු දිසානායක - ස්වාධීන රූපවාහිනිය
- එරන් ලන්දු (පුරන් කෙතට නිල් දියවර ගීතය) දුමාල් වර්ණකුලසූරිය - ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව
- මීදුං අම්මා (පින්සාර තොටමුණ ගීතය) පූර්ණිමා ධනංජනී - ස්වර්ණවාහිනිය
- කුරුළු පිහාටු (පියාපත් පණ ගැහුණු ගීතය) සමිතා මුදුන්කොටුව - ස්වාධීන රූපවාහිනිය
- එරන් ලන්දු (පුරන් කෙතට නිල් දියවර ගීතය) සශිකා නිසංසලා - ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරාකරණය
- ගොළු තාත්තා - ප්‍රභාත් රෝෂණ - ස්වර්ණවාහිනිය
- බොහිමියානුවා - තුසිත අනුරාධ - ස්වර්ණවාහිනය
- One Way තනි අතට යන පාර - සජිත් වීරප්පෙරුම - ස්වාධීන රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංස්කරණය
- බොහිමියානුවා - අසුන් මල්වත්ත - ස්වර්ණවාහිනිය
- One Way තනි අතට යන පාර - ඉන්දික ජයවර්ධන - ස්වාධීන රූපවාහිනිය
වසරේ නැගී එන ටෙලි නාට්‍ය නළුවා
- බොහිමියානුවා (කල්ප)- සජිත අනුත්තර ඇන්තනී - ස්වර්ණවාහිනිය
- බොහිමියානුවා (බුවනෙක) - අමිල් සඳරුවන් - ස්වර්ණවාහිනිය
- චක්‍ර (බණ්ඩාර) -- චරිත් අබේසිංහ - ස්වාධීන රූපවාහිනිය
වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිළිය
- One Way තනි අතට යන පාර (සේපාලිකා) නදීෂා මධුෂානි රූපසිංහ - ස්වාධීන රූපවාහිනිය
- ගොළු තාත්තා (සඳා යොවුන් අවධිය) යශෝධා රසඳුනි - ස්වර්ණවාහිනිය
- මීදුං අම්මා (කළු මිච්චි ළමා කාලය) ප්‍රමුදිතා පීරිස් - ස්වර්ණවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවා
- One way තනි අතට යනා පාර (මුගේන්ද්‍රන්) සංජීව උපේන්ද්‍ර - ස්වාධීන රූපවාහිනිය
- One way තනි අතට යනා පාර (නිශ්ශංක) කළණ ගුණසේකර - ස්වාධීන රූපවාහිනිය
- මද්දහන (ජයසුන්දර) - ලක්ෂ්මන් මෙන්ඩිස් - ස්වාධීන රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නිළිය
- බොහිමියානුවා (පූර්නිමා) - උදයන්ති කුලතුංග - ස්වර්ණවාහිනිය
- One way තනි අතට යනා පාර (තුලසි) සුලෝචනා වීරසිංහ - ස්වාධීන රූපවාහිනිය
- One way තනි අතට යනා පාර (නිර්මලා) චාන්දනී සෙනෙවිරත්න - ස්වාධීන රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍යය
- දුර ගමනක් - අශේන් මංජුල - ජාතික රූපවාහිනිය
- උරුමක්කාරයෝ (සිත නිවන කතා) දයාරත්න රටගෙදර - ජාතික රූපවාහිනිය
- මාතා (සංසාරේ පියසටහන්) ආනන්ද අබේනායක - ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය
- One way තනි අතට යනා පාර - ලලිත් රත්නායක - ස්වාධීන රූපවාහිනිය
- බොහිමියානුවා - නාමල් ජයසිංහ - ස්වර්ණවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා
- One way තනි අතට යන පාර (තේජන) පුබුදු චතුරංග - ස්වාධීන රූපවාහිනිය
- ගොළු තාත්තා (ගොළු තාත්තා) මහේන්ද්‍ර පෙරේරා - ස්වර්ණවාහිනිය
- ඉකිබිඳින සමනලී (මහාචාර්ය ගුණතිලක) ජීවන් කුමාරතුංග - ස්වර්ණවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය
- One way තනි අතට යන පාර (ශාරධා) නිරංජනී ශන්මුගරාජා - ස්වාධීන රූපවාහිනිය
- බොහිමියානුවා (නූරි) උමාලි තිලකරත්න - ස්වර්ණවාහිනිය
- සිල්ලර කාසි (පුන්සරා) හිමාලි සයුරංගි - ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය
- One way තනි අතට යනා පාර - ලලිත් රත්නායක - ස්වාධීන රූපවාහිනිය
- බොහිමියානුවා - ජයප්‍රකාශ් සිවගුරුනාදන් - ස්වර්ණවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය
- One way තනි අතට යන පාර - ස්වාධීන රූපවාහිනිය - එච්.ඩී ප්‍රේමරත්න, බන්දුල ඒකනායක, චන්න ප්‍රනාන්දු, බණ්ඩාර ඇහැලියගොඩ
- බොහිමියානුවා - ස්වර්ණවාහිනිය Tele One Production
ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු