බිම්බා දේවී හෙවත් 'යශෝධරා' මාධ්‍ය හමුව
මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කරනු ලබන ‘යශෝධරා’ චිත්‍රපටයේ මාධ්‍ය හමුව පසුගියදා පැවැත්විණි. මෙහි විශේෂත්වය වූයේ මෙහි රංගනයෙන් දායක වූ ප්‍රධාන චරිතයන් දෙපල ඉන්දියානු යුවළක් වීමයි. පල්ලවී සුභාෂ් (යශෝධරා) සහ ඒ. චෞද්රි (සිද්ධාර්ථ) වන ඔවුන් දෙදෙනා මෙහදී මාධ්‍ය වෙත හඳුන්වා දෙනු ලැබුවා.