පුංචි මුවගට සිනා දෙන්න - 2018
සිතාවක ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් වන අධ්‍යාපන අමත්‍යශයේ සේවයේ නියතු ශෂි හෙට්ටිආරච්චි විසින් පිලිකා රෝගයෙන් අකාලයේ මිය ගිය ඇයගේ මැණියන් සිහිකර වසරක් පසා පිලිකා රෝගයෙන් පිඩා විදින දරු දැරියන් වෙනුවෙන් වියලි සලාක පලතුරු සෙල්ලම්බඩු හා තවත් අත්‍යඅවශ්‍ය භාණ්ඩ රැසක් ලබා දිමේ පිංකමක් "පුංචි මුවගට සිනා දෙන්න නම්න් සිදු කරනවා මේ සදහා අවශ්‍ය දව්‍ය සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ ජනතාව දැනුවත් කර සොයාගැනිම විශේෂත්වයක් දෙවන වරට පැවැත්වු මෙම පිංකම සදහා කලාකරුවන් හා ඇයගේ හිතමිතුරන් මෙයට දායකත්වය දැරූ බොහෝ දෙනා ඇතුලු විශාල සහාභාගි වුනා!
The Heart Of Hope නමින් ඇය විසින් සංවිධානයක්ද පවත්වාගෙන යනවා.
ඡායාරූප අනුග්‍රහය - Sujan Images | 071 497 8666 | Sujan Jayasinghe