පීඨ ප්‍රකාශන දිනය 2020

  • 14-10-2020
  • Views 569

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ සාහිත්‍ය කෘති ප්‍රදර්ශන දිනය සහ නිර්මාණකරුවන් ඇගයීමේ උළෙල; "පීඨ ප්‍රකාශන දිනය 2020" පසුගිය සැප්තැම්බර් මස 30 වන දින පස්වරු 3.00 සිට විශ්ව විද්‍යාලයීය සුමංගල මන්දිරයේ දී පැවැත්විණ. මේ විශේෂ අවස්ථාව සඳහා උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා මෙන් ම ප්‍රවීණ ලේඛක චූලානන්ද සමරනායක මහතා ද සහභාගී විය.

Photographed by: Rangana Dilip || Sandeep Malith 

 

01 (1) 01 (2) 01 (3) 01 (4) 01 (5) 01 (6) 01 (7) 01 (8) 01 (9) 01 (10) 01 (11) 01 (12) 01 (13) 01 (14) 01 (15) 01 (16) 01 (17) 01 (18) 01 (19) 01 (20) 01 (21) 01 (22) 01 (23) 01 (24) 01 (25) 01 (26) 01 (27) 01 (28) 01 (29) 01 (30) 01 (31) 01 (32) 01 (33) 01 (34) 01 (35) 01 (36) 01 (37) 01 (38) 01 (39) 01 (40) 01 (41) 01 (42) 01 (43)